Psalms 146:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දිවිහිමියෙන් ස්වාමීන් ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.