Psalms 146:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ හුස්ම නික්මයයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.