Psalms 147:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. මනුෂ්‍යයෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
සවි බලැති අසුන්ගෙන් එතුමාණන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමාණන්ට වැඩක් නැත.