Psalms 147:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා යෙරුසලම, ස්වාමීන් ට ප්‍රශංසාකරව; සියොන් නගරය, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.