Psalms 147:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් ඔබ පුරවන සේක.
Sinhala SNRV (New Revised Version 2018)
තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.