Psalms 147:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වකීය හිම කැට කැබෙලි කොට වීසිකරනසේක. උන්වහන්සේගේ ශීත හමුයෙහි සිටින්ට පුළුවන් කාටද?
Sinhala SNRV (New Revised Version 2018)
සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමාණෝ එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?