Psalms 147:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමන්ගේ ඥානය අසීමිත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.
Sinhala SNRV (New Revised Version 2018)
අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමාණන්ගේ ඥානය අසීමිත ය.