Psalms 147:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තුති පුදා සමිඳුන්ට ගී ගයන්න; වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්තුති දීමෙන් ස්වාමීන් ට ගී කියව්; වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.
Sinhala SNRV (New Revised Version 2018)
තුති පුදා සමිඳුන්ට ගී ගයන්න; වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.