Psalms 148:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන් ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමාණෝ පසසන්න.