Psalms 148:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න. එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණන්ගේ සියලු දූතයෙනි, එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ මුළු සේනාවෙනි, එතුමාණෝ පසසන්න.