Psalms 148:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
චන්ද්‍ර සූර්යයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
ඉර හඳ මඬලෙනි, එතුමාණෝ පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමාණෝ පසසන්න.