Psalms 148:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ සියල්ලෝ ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළ සේක, එවිට ඒවා මවනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය.