Psalms 149:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;
Sinhala SNRV (New Revised Version 2018)
දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!