Psalms 150:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමාණෝ පසසන්න.