Psalms 150:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
හොරණෑ නාදයෙන් එතුමාණෝ පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමාණෝ පසසන්න.