Psalms 16:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි. දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ මික්තාම් නම් කාවියමකි. දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව. මක්නිසාද ඔබ සරණ කොටගනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.