Psalms 16:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ ස්වාමීන්වහන්සේ ය, ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන් ට කීමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”