Psalms 16:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේ ය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.