Psalms 16:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.