Psalms 16:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට දැනමිතිකම් දුන්නාවූ ස්වාමීන් ට ස්තුති ප්‍රශංසාකරන්නෙමි; එසේය, රාත්‍රි භාගයෙහිදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මට උවදෙස් දෙන හිමිතුමාණන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.