Psalms 17:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති.
Sinhala SNRV (New Revised Version 2018)
මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.