Psalms 17:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.
Sinhala Bile - Revised Old Version (SROV)
දැනුදු ඔව්හු අපේ අඩිපාර බලා අප වටකරගන සිටිති. අප බිම හෙළන්ට ඇස් යොමුකර සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.