Psalms 18:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු, දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන්ගෙන් ද සාවුල් අතින් ද සමිඳාණන් වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන සමිඳාණන් වහන්සේට කීවේ ය. මාගේ සවි ශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි;
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. ස්වාමීන්හන්සේගේ, මෙහෙකරුවූ දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන් ගෙන්ද සාවුල්ගේ අතින්ද ස්වාමීන්වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේ ට කීවේය. එනම්: මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ සවි ශක්තිය වන සමිඳාණන් වහන්ස, මම ඔබට ප්‍රේම කරමි;