Psalms 18:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම එතුමාණෝ අබිමුවෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.