Psalms 18:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක;
Sinhala SNRV (New Revised Version 2018)
පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.