Psalms 18:38 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාදයට වැටෙන්නාහුය.
Sinhala SNRV (New Revised Version 2018)
යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති.