Psalms 19:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.