Psalms 20:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔබට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ උසස්කෙරේවා;
Sinhala SNRV (New Revised Version 2018)
විපත්ති දවසේ දී හිමිතුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!