Psalms 20:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවනසේක්වා, සියොන්හි සිට ඔබ ශක්තිමත් කරනසේක්වා;
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!