Psalms 22:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මා කෙරෙන් දුරුනූව මැනව; මක්නිසාද දුක ළඟය; පිහිටවෙන්ට කිසිවෙක් නැත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත.