Psalms 22:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති.
Sinhala SNRV (New Revised Version 2018)
ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති.