Psalms 22:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව.