Psalms 22:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.