Psalms 22:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේ ගේය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.