Psalms 22:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.
Sinhala SNRV (New Revised Version 2018)
පොළොවෙහි උඩඟු අය එතුමාණන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමාණෝ නමදිනු ඇත.