Psalms 22:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති:
Sinhala Bile - Revised Old Version (SROV)
මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්:
Sinhala SNRV (New Revised Version 2018)
සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: