Psalms 24:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.