Psalms 24:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.