Psalms 25:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ වෙත සමිඳාණන් වහන්ස මා හදවත ඔසවමි.