Psalms 25:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ අයුතුකම මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමාවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.