Psalms 25:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.