Psalms 25:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බලන්න, මාගේ සතුරෝ බොහෝ ය. කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සතුරන් බැලුව මැනව, මක්නිසාද ඔව්හු බොහෝය; කෲරවූ වෛරයෙන් ඔව්හු මට වෛරවෙති.
Sinhala SNRV (New Revised Version 2018)
බලන්න, මාගේ සතුරෝ බොහෝ ය. කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.