Psalms 25:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.