Psalms 26:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ අත්වල පවිටුකම ඇත්තේය, ඔවුන්ගේ දකුණත අල්ලසින් පිරී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.