Psalms 26:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී ස්වාමීන් ට ප්‍රශංසාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.