Psalms 26:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුයෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.