Psalms 26:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.