Psalms 26:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.