Psalms 27:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ගේ යහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවෙම් නම් කොපමණ අසරණද?
Sinhala SNRV (New Revised Version 2018)
“ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.