Psalms 27:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව. මට කරුණාකොට උත්තරදුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
හිමිතුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව.